අද (14) දිනයෙත් ක්‍රියාත්මක වැඩ වර්ජනය හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ රෝගීන් ඉතා අසරණ තත්ත්වයට පත්වී සිටී.
මෙහි දී ඇවිදීමට බැරි හා අසාධ්‍ය රෝගීන් වෛද්‍යවරුන් හමුවීමට පැමිණෙන අවස්ථාවේ දී රෝද පුටු වලින් හා රෝද ඇඳන්වලින් රැගෙන යෑම වැලැක්වීම සඳහා එහි ඉබ්බො දමා ඒවා ගැනීමට නොහැකි ආකාරයෙන් අවහිර කර තිබෙන ආකාරයක් දක්නට ඇති බව අප වාර්තාකරු සඳහන් කර සිටියා.
මේ පිළිබඳ ජනතාව අප්‍රසාදය පළ කරන අතර මෙය ඉතා සංවේදී අවස්ථාවක් ලෙස ජනතාව දකී.














Like in CEB the persons responsible should be prosecuted and be immediately suspended