Empty Ad
AFC Banner
Empty Ad

අනුරපුර වෛද්‍යවරියගේ සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ් – හඳුනාගැනීමේ පෙරට්ටුවට වෛද්‍යවරිය අදත් නැහැ

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට සිදුකළ ලිංගික හිංසනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අද (24) අධිකරණයට ඉදිරිපත් කළා.

අද දිනයේ සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට තිබූ අතර, වෛද්‍යවරි ඒ සඳහා සහභාගී වී නොසිටීම හේතුවෙන් අද දිනයේ එය සිදු කෙරුනේ නැහැ.

ඒ, අනුව සැකකරු ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක ජයසූරිය මහතා නියෝග කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගුරු - විදුහල්පති වර්ජනයක් අත ළඟ - ලපයි සිපයි ඇමතිවරුන්ට අපි අභියෝග කරනවා
14:56
Video thumbnail
ඇමති ලාල්ට හොඳටම තරහා ගිය ප්‍රශ්නය
12:27
Video thumbnail
විජිත හේරත් තෝ බුදිද ? සීලරතන හිමි අදනම් සුද්ද සිංහලෙන් අමතයි
06:52
Video thumbnail
ආශු එජාපය හැර යයි ? දැන් පක්ෂය අනාගෙන ඉන්නේ හොඳටම
05:36
Video thumbnail
කමිටු රැස්වීමට ආපු නැති අයට අමතපු මන්ත්‍රී ජගත් මනුවරණ
14:11
Video thumbnail
පැෆරල් සාකච්ඡාව හොඳටම උණුසුම් වෙයි දොලවත්ත සහ මහින්ද ඇවිලෙයි
13:22
Video thumbnail
ටොයිලට් ගහන්න අම්බානක සල්ලි වැටිලා - CID එකට පැමිණිල්ලක් දාලා
13:17
Video thumbnail
මහින්දට තිබ්බ කොන්ද අනුරටත් ලැබේවා - පොහොට්ටුව ආණ්ඩුවට අභියෝග කරයි
08:25
Video thumbnail
ඉරාජ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
08:42
Video thumbnail
🔴LIVE | අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව
01:31:05

?