අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට සිදුකළ ලිංගික හිංසනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අද (24) අධිකරණයට ඉදිරිපත් කළා.
අද දිනයේ සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට තිබූ අතර, වෛද්‍යවරි ඒ සඳහා සහභාගී වී නොසිටීම හේතුවෙන් අද දිනයේ එය සිදු කෙරුනේ නැහැ.
ඒ, අනුව සැකකරු ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක ජයසූරිය මහතා නියෝග කළේ.














ඇය නිවැරදියි. ඇය බුද්ධිමත් ,
ඇය සූදානම් නෑ තව තවත් දූශනයට පත්වෙන්න.
පහත් සිතුවිලි තියෙන උන්ගෙ ගොදුරක් වෙන්න ඇය සූදානම් නෑ.
ඇයට විතරක් නෙමෙයි මෙවන් විපත් වලට මූන දෙන හැම ගෑණියෙක්ම නැවත නැවත දූශනයට ලක් කරනවා.
මේක වහා නැවැත්විය යුතුයි .
අර කාලකන්නියා නිදොස් කොට නිදහස් නොකරොත් තමයි පුදුමෙ😥