අනිද්දා පැය 04ක් රෝහල් වර්ජනයේ (වීඩියෝ)

මූලික වැටුපට රුපියල් 20,000ක් එකතු කරන ලෙස ඉල්ලා අනිද්දා (09) උදෑසන උදේ 8.00 සිට දහවල් 12.00 දක්වා රෝහල්වල රාජකාරිවලින් ඉවත් වී වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර ඇති බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය පවසනවා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව සඳහන් කළා.

මේ හේතුවෙන් රෝහල්වල රාජකාරී වලට බාධාවක් ඇතිවිය හැකි බවයි උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම වැඩ වර්ජන ක්‍රියාදාමය මූලික රෝහල්වල පැවතියත්, මාතෘ හා ළමා රෝහලේ සහ පිළිකා රෝහලේ අත්‍යවශ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට කටයුතු කරන බවයි ද සුගතානන්ද හිමියන කියා සිටියේ.

මේ අතර අනිද්දා (09) දිනයේ දී සියලුම ගුරුවරුන් අසනීප නිවාඩු වාර්තා කිරීමට බලාපොරොත්තුවන බව ලංකා ගුරු සංගමය පවසනවා.

වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා ගුරුවරුන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට එක්වන බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ඊයේ (06) සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01


?