අන්තරේ විරෝධතාවට ජල ප්‍රහාරයක්

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ විරෝධතා පා ගමනට පොලිසිය ජල ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ කිරුළපන ප්‍රදේශයේ දී සහ විහාරමහාදේවී උද්‍යානය ආසන්නයේදී මෙම ජල ප්‍රහාර එල්ලකර ඇති බවයි.

විරෝධතා පා ගමන් කිහිපයකින් ඔවුන් කොළඹ දක්වා පැමිණෙමින් ඇති අතර ඊට එරෙහිව අද මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මගින් තහනම් නියෝගයක් ද නිකුත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?