AFC Banner
Empty Ad
Empty Ad

අන්තර්ජාලය ඔස්සේ ‘අලෙවි කළ දැරිය ගැන’ තොරතුරු හෙළිවේ

15 හැවිරිදි දැරියක අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කරමින් මුදලට අලෙවි කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වාර්තා වනවා..

ගල්කිස්ස ප්‍රදේශයේ මහල් නිවාසයක නිවසක් කුලියට ගෙන දැරිය එහි රඳවා ජාවාරම සිදු කර ඇති අතර දැරියගේ ඡායාරූප සහිතව අන්තර්ජාලයේ දැන්වීම් පළ කර තිබුණා.

මෙම දැරිය දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇගේ මවගෙන් සැකකරු මෙම දැරිය ලබාගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?