AFC Banner
Empty Ad
Empty Ad

අන්තර්ජාලයේ ව්‍යාජ පුවත් පලකරොත් සිදුවන දේ

අන්තර්ජාලය ඔස්සේ ව්‍යාජ පුවත් පළකරන්නන් සොයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මහජනතාව අපහසුතාවට පත්වන අයුරින් ව්‍යාජ පුවත් පලකරන සහ බෙදාහරිනු ලබන පුද්ගලයින් සොයා මෙම විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?