අන්තර්ජාලයේ ව්‍යාජ පුවත් පලකරොත් සිදුවන දේ

අන්තර්ජාලය ඔස්සේ ව්‍යාජ පුවත් පළකරන්නන් සොයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මහජනතාව අපහසුතාවට පත්වන අයුරින් ව්‍යාජ පුවත් පලකරන සහ බෙදාහරිනු ලබන පුද්ගලයින් සොයා මෙම විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා පවසන්නේ.

  1. What we realize is that the government needs all citizens to accept what they say. These all to mislead all citizens of the country. You will not be successful kidding people. That is the real fact.

  2. අන්තර ජාලයෙ තමා ව්යාජ පුවත් වෙඩියෙම්ම සැරි සරන්නෙ , එහෙත් එවා ලන්කාවෙ සිටින කෙනෙක් පල කරොත් රජයට යමක් කරන්න පුලුවන් , එහෙත් බොහො ව්යාජ පුවත් පත් පල කරන උන් ඉන්නෙ වෙන රටවල , සරනාගතයන් සෙටියට හෝ දේෂපාලන රැකවලුන් සෙටියට , උන් කරන පුවත් පත් වලට රජයාට කල කිසිවක් නැත, ඊ නිව්ස් ; වාගෙ බොහො පුවත් පත් බොරු මවමින් අන්තර ජාලයෙ පලකරනවා , කෝ නවන්තලා බලන්නකො , එවා නොබලන්න ලන්කාවෙ අන්තර ජාලය කටයුතු කලහොත් , වී පීන් එන් V P N මුර්දුකාන්ගය මාරගයෙන් ගොස් පවා එවා බලන්න පුලුවන්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
00:00
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි - ගල් අඟුරු සැපයීමට සමාගම් දෙකකට දෙනවා
04:47
Video thumbnail
මේ වගේ පිස්සෝ ටිකක් මන් කොහේවත් දැකලා නෑ
06:38
Video thumbnail
බන්ධනාගාරවල කැරලි හැදෙන විදියට ආණ්ඩුව වටපිටාව හැඳුවා ? පොහොට්ටුවෙන් ආණ්ඩුවට සැර සත්තමක්
15:29
Video thumbnail
ගැමුණුගේ කතාවට නලින්ද උත්තර දෙයි
06:47
Video thumbnail
පොලිස්පතිට මරණ තර්ජනය කරනවා නම් ඒක ගැන පරීක්ෂණය කරන්න ඕනේ
02:30
Video thumbnail
මේ ගෝත්‍රිකයින්ට රාජ්‍යයක් පාලනය කරන්න බෑ - පැලවත්තේ ආණ්ඩුවට බලය විතරයි ඕනි
09:02