අනතුරක් සිදු කර පළා ගිය මෝටර් රථය දරුවෙකුගේ ජීවිතයක් බිලි ගනී

හයිලෙවල් මාර්ගයේ මීගොඩ 20 කණුව ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් 11 හැවිරිදි පිරිමි ළමයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ රාත්‍රී මෙම අනතුර සිදුවී ඇත්තේ රිය අනතුරක් සිදු කර පළා යමින් තිබූ මෝටර් රථයක් හේතුවෙන් බවයි පොලිසිය සඳහන් කළේ.

අවිස්සාවේල්ල සිට හෝමාගම දෙසට ධාවනය වූ මෝටර් රථයක් 20 කණුව අසලදී මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු අනතුරට ලක් කර පළාගොස් තිබෙනවා.

පළා යමින් තිබූ අදාළ මෝටර් රථය ඉදිරියෙන් පැමිණි කැබ් රථයක ගැටී ඇති අතර එම කැබ් රථය මාර්ගය අසල නතර කර තිබූ ත්‍රී රෝද රථයක ගැටී තිබෙනවා.

එම අනතුරින් අදාළ ත්‍රී රෝද රථයේ රියදුරා සහ එහි ගමන් ගත් ඔහුගේ දරුවා තුවාල ලැබූ අතර ඔවුන් රෝහලට ඇතුලත් කිරීමේදීයි පිරිමි ළමයා මියගොස් ඇත්තේ.

ත්‍රී රෝද රථයේ ගමන් කළ එම පියා සහ පුත්‍රයා හෙට්ටියාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්.

අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර මීගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
4
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?