අධිවේගී මාර්ගයේ ගමන්ගන්නා වාහන ඉහළට

අලුත් අවුරුදු නිවාඩු කාලය තුළ අධිවේගී මාර්ගය හරහා වාහන ලක්ෂ එකහමාරක් දෙකක් අතර ගමන් කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්. එම්. බී. සූරියබණ්ඩාර පැවසීය.

මාර්ග ආරක්ෂාව පිළිබඳව දැනුවත් කිරීම සඳහා ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

සාමාන්‍යයෙන් දිනකට වාහන ලක්ෂයක් අධිවේගී මාර්ගය හරහා ගමන් කරන බවත් පසුගිය වසරේ (2023) නත්තල් සමයේදී පමණක් වාහන 145,000ක් ධාවනය කර ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

මේ අතර අලුත් අවුරුදු සමයේ අධිවේගී මාර්ගයේ ගාස්තු අයකරන කුටි සියල්ලම විවෘත කිරීමට කටයුතු යොදා ඇති බවත් මේ මස 16 සහ 17 දෙදින තුළ අධිවේගී මාර්ගය හරහා කොළඹට පැමිණෙන වාහන සංඛ්‍යාව ඉහළ යන බවත් ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කපිලව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකගේ කාමරයට ගිහින් ප්‍රකාශ බලෙන් ලබාගෙන ?..නීතිඥයෙක් සියල්ල හෙළිකරයි
03:05
Video thumbnail
වැඩි මිලට පෙට්‍රල් සහ ඩීසල් විකිණූ පුද්ගලයෙක් අත්අඩංගුවට
00:43
Video thumbnail
ඊශ්‍රායලය ගැන ට්‍රම්ප් කුපිත වෙයි - ලෝකයම අමාරුවේ දාන ගෑස් නිධි ප්‍රහාර
07:41
Video thumbnail
ඔයාලා එදා හිනා වුණානේ - ඕක තමයි දෛවයේ සරදම
04:46
Video thumbnail
ඔයා කොහොමද මාංචු දාන්නේ ? ගංජා, කුඩු නැත්තන් මොකටද උඹ අරගෙන යන්නේ..මුන්ට ග#මු ගමම එකතුවෙලා
04:47
Video thumbnail
මුජිබුර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
12:31
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
09:32
Video thumbnail
විපක්ෂය රට වැටෙනකම් බලාගෙන ඉන්නවා
10:20
Video thumbnail
මෙරට විශාලතම භූ ජල මූලාශ්‍රය නිසා පිටබැද්දර අවට ගම්මුන්ගේ ළිං හිදිලා..ගම්මු කුපිත වී චෝදනා කරයි
05:35
Video thumbnail
ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ..අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?
13:31