AFC Banner
AFC Banner
Empty Ad

අධිවේගයේ ලොරියක් පෙරලී වාහන ගමනා ගමනයට බාධා

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම සහ කොක්මාදුව අතර ප්‍රදේශයේ අනතුරක් හේතුවෙන් වාහන ගමනාගමනය අවහිර වී තිබෙනවා.

කිලෝමීටර් 118 ආසන්නයේ ලොරියක් පෙරලීම හේතුවෙන් මෙලෙස රථ වාහන ගමනාගමනයට බාධා මතුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ හේතුවෙන් මත්තල දෙස සිට කොළඹ දෙසට පැමිණෙන වාහන ගොඩගම හුවමාරුවෙන් පිටවී කොක්මාදුව පිවිසුමෙන් යළි අධිවේගී මාර්ගයට ඇතුලුවී ගමන් කිරීමට හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?