අජිත් නිවාඩ් කබ්රාල්ට පනවා තිබූ විදේශ ගමන් තහනමට මහේස්ත්‍රාත් අධිකරණයෙන් දුන් තීන්දුව

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට විදේශ ගමන් තහනමක් පනවා තිබූ අතර අද(25) එය ඔක්තෝම්බර් 26 දක්වා දීර්ඝ කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබුවා.

අද දිනයේ දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් විසින් ඉදිරිපත් කර තිබූ පෞද්ගලික පැමිණිල්ලක් කැඳවූ අවස්ථාවේදි මෙම තීරණය ගනු ලැබුවා.