AFC Banner
AFC Banner
Empty Ad

අධික දුමාරයක් නිකුත් කරන වාහන හඳුනා ගැනීමට නව වැඩපිළිවෙලක්

අධික දුමාරයක් නිකුත් කරන වාහන හඳුනා ගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) නව වැඩපිළිවෙලක් හඳුන්වා දී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එවැනි වාහනවල ඡායාරූප ලබාගෙන දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලෙසටයි.

අධික ලෙස දුම් පිටවන වාහනයක් දුටුවහොත් අංක තහඩුව පැහැදිලිව පෙනෙන ඡායාරූපයක් ලබා ගෙන ස්ථානය හා වේලාව සඳහන් කර 0703500525 WhatsApp හෝ Viber පණිවිඩයක් මඟින් පමණක් දැනුම් දෙන ලෙසට දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

Vehicle Emmission
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?