Empty Ad
Empty Ad
 Empty Ad

අධික උණුසුමෙන් දින 04ක් තුළ 500කට වැඩි ගණනක් මරුට

දේශගුණික ව්පර්යාසයන්ගෙ ප්‍රතිඵලයක් වශයෙන් හටගෙන ඇති අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය දරාගත නොහැකි විමෙන් පකිස්ථානයේ විශාලතම නගරය වන කරච්චි නගරයේ වැසියන් 500 අධික සංඛ්‍යාවක් ඉකුත් දින හතරක කාලයේ දී මියගොස් ඇති බව විදෙස් මාධය වාර්තා කරනවා.

පකිස්ථානයේ ක්‍රියාත්මක වන ඒඩ්හි ගිලන්රථ සේවාවට අනුව ඔවුන් සාමාන්‍ය දිනවල දිනපතා කරච්චි නගරය මෘත ශරීරාගාර වෙත මෘත දේහ 30ත් 40ත් අතර සංඛ්‍යාවක් ප්‍රවාහනය කල ද ඉකුත් සිකුරාදා සිට බදාදා දක්වා ගත වූ දින 6ක
කාලයේ දී මෘත දේහ 568ක් මෘත ශරීරාගාරය වෙත ප්‍රවාහනය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක සහභාගීවන ප්‍රහාරය සජීවීව
00:00
Video thumbnail
සජබයේ ජාතික ලැයිස්තු නම් ප්‍රමාදයට හේතුව එළියට #sajithpremadasa
03:56
Video thumbnail
සජිත් රනිල් එකතුවෙයි ? - රනිල් සජිත් අතර වෙනස ප්‍රබලයෙක් කියයි
05:58
Video thumbnail
පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි දේශපාලන හයියෙන් මිහින්තලාවට සිදුකරන විනාශය
13:33
Video thumbnail
පාස්පෝට් කන්තෝරුවට පැන්න පාතාලයෝ ඩෙගා නටයි - "මම Journalist කෙනෙක් - මට Video කරන්න අයිතියක් තියෙයි"
02:01
Video thumbnail
අකුරට හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මෙහෙමයි
13:00
Video thumbnail
සමෘදි ලාබීන්ට අලුත් ආණ්ඩුවෙන් සතුටු හිතෙන පණිවිඩයක්
08:46
Video thumbnail
සිලින්ඩරය පුපුරයි - කාලගෝට්ටි ගොඩයි - විසඳුමකින් තොරව රනිල් ලිස්සලා යයි
02:25
Video thumbnail
"රුසියාවට එරෙහිව ළඟදීම දිගුදුර මිසයිල කතා කරාවි" සෙලෙන්ස්කි කියයි #globalnews #selenski #amrican
10:37
Video thumbnail
හඳුන්නෙත්ති වැඩ බාරගෙන හොර වැඩ කරන අයටත් අනතුරු අඟවයි - දැන් ඉතින් සෙල්ලම් දාලා - පගාව ඇරන් හමාරයි
15:05

?