AFC Banner
AFC Banner
Empty Ad

අධික උණුසුමෙන් දින 04ක් තුළ 500කට වැඩි ගණනක් මරුට

දේශගුණික ව්පර්යාසයන්ගෙ ප්‍රතිඵලයක් වශයෙන් හටගෙන ඇති අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය දරාගත නොහැකි විමෙන් පකිස්ථානයේ විශාලතම නගරය වන කරච්චි නගරයේ වැසියන් 500 අධික සංඛ්‍යාවක් ඉකුත් දින හතරක කාලයේ දී මියගොස් ඇති බව විදෙස් මාධය වාර්තා කරනවා.

පකිස්ථානයේ ක්‍රියාත්මක වන ඒඩ්හි ගිලන්රථ සේවාවට අනුව ඔවුන් සාමාන්‍ය දිනවල දිනපතා කරච්චි නගරය මෘත ශරීරාගාර වෙත මෘත දේහ 30ත් 40ත් අතර සංඛ්‍යාවක් ප්‍රවාහනය කල ද ඉකුත් සිකුරාදා සිට බදාදා දක්වා ගත වූ දින 6ක
කාලයේ දී මෘත දේහ 568ක් මෘත ශරීරාගාරය වෙත ප්‍රවාහනය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?