අධිකරණ සේවා කොමිසම විමර්ශනය කිරීමට පාර්ලිමේන්තුවට නොහැකි බව කතානායක කියයි

අධිකරණ සේවා කොමිෂන් සභාවේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙසට ඉල්ලා විපක්ෂය කළ යෝජනාවක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (09) ප්‍රතික්ෂේප කළා.

දීර්ඝ කරුණු දැක්වීමකින් අනතුරුව කතානායකවරයා සඳහන් කළේ විපක්ෂය කරන ලද ඉල්ලීම පිළිගැනීමට නොහැකි බවයි.

අධිකරණ සේවා කොමිෂන් සභාවට බලපෑම් කිරීමට හැකියාවක් පාර්ලිමේන්තුවට නොමැති බවද මෙම කරුණු දැක්වීමේ දී කතානායකවරයා සඳහන් කළා.

එමෙන්ම විනිසුරුවන්ගේ උසස් වීම්, මාරුවීම් සහ විනය ක්‍රියාමාර්ග සම්බන්ධ කටයුතු සිදුකිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලතල ලබා දී ඇත්තේ අධිකරණ සේවා කොමිෂන් සභාවට බව සඳහන් කළ කතානායකවරයා, එයට බලපෑම් කිරීමට ව්‍යවස්ථාදායකයට සුදුසු නොවන බවයි සඳහන් කර සිටියේ.

කතානායකවරයාගේ නිවේදනය මෙතැනින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
5
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතිහාසයේ කවදාවත් ජනතාව බලාගන්න පාලකයන් මැදිහත් වුණේ නෑ..අපි ඒක කරමින් ඉන්නේ
15:20
Video thumbnail
"අනුර ජනාධිපති සහෝදරයට ස්තූතියි.."ගිනි අවි නඩුවට ඇතුළට ගිය හිටපු අමාත්‍ය ඩග්ලස්ට ඇප..
01:46
Video thumbnail
තාජුඩීන් ඝා#නයේ වෙ#ඩි සුවඳ මට දැන් දැණුනා
03:05
Video thumbnail
රාජ්‍ය ලාංඡනයේ ධර්මචක්‍ර‍යත් වෙනස් කරලා - බුද්ධාගම විකෘති කරන්න හදන්නේ
10:39
Video thumbnail
චාමර සම්පත් හොඳම එකෙන් කියයි..ලාල් හොඳයි අඩියක් ග#ලා චූන් එකේ ඉන්න.."චණ්ඩියා කියලා හැමෝම කියන්නේ "
06:18
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ යකා නටයි - අපරාදේ සල්ලි
01:56
Video thumbnail
අජිත් නැගිටිලා බිමල් එක්ක ගේම ඉල්ලයි
01:42
Video thumbnail
කවුද මට මේ රෙද්ද ඇන්දුවේ.. නාමල්ගේ කතාවෙන් හැමෝටම හිනා
07:08
Video thumbnail
හදුන්නෙත්තිගේ රතු කට්ට පනියි "ඒවා ගිහින් විපක්ෂයෙන්ම අහගන්න"
02:56
Video thumbnail
හරිනිව බේරාගන්න කවුරුත් නෑ.. දුකේ බෑ
08:34


?