අධිකරණ නියෝග නොතකමින් ඉන්දීය වෛද්‍යවරු තවමත් විරෝධතාවයේ

ඉන්දීය වෛද්‍යවරුන් අධිකරණ නියෝග නොතකමින් තවදුරටත් වර්ජනයේ නිරත වන බවට තොරතුරු වාර්තා වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ; අද (10) පස්වරු 05 වන විට ඉන්දීය සියලු ම වෛද්‍යවරුන්ට (වැඩ වර්ජනයේ නිරත) සේවයට වාර්තා කළ යුතු බව දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (09) දිනයේ දී නියෝගයක් නිකුත් කළ බවයි.

නමුත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ; අධිකරණ නියෝග නොතකමින් බටහිර බෙන්ගාල් ප්‍රාන්තයේ වෛද්‍යවරුන් තම ඉල්ලීම් ඉටු වන තුරු අඛණ්ඩ ව වර්ජනය ක්‍රියාත්මක කරන බවට දැනුම්දී ඇති බවයි.

පසුගිය 09 වැනිදා (අගෝස්තු 09) කොල්කටා වෛද්‍ය විද්‍යාලයක අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටි වෛද්‍යවරියක් රෝහල් පරිශ්‍රය තුළ දී ම සමූහ දූෂණයකට ලක් කර ඝාතනය කිරීමට එරෙහිව වෛද්‍යවරුන් මෙලෙස උද්ඝෝෂණයේ නිරත වනවා.

එම වෛද්‍යවරියගේ ඝාතනය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සහ වෛද්‍යවරුන්ට නිසි ආරක්ෂාවක් ලබා දෙන ලෙසට ඉන්දීය රජයෙන් ඉල්ලමින් පසුගිය මාසයක කාලයක් පුරා මෙම විරෝධතා සහ වැඩවර්ජන පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28
Video thumbnail
කලාශූරී ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න කාදිනල් හිමි ඇතුළු කලාකරුවෝ රැසක් ඇවිත් සංවේදී වෙයි
04:57
Video thumbnail
ගාල්ල නගර සභාවේ ලේකම්වරියට ජල ප්‍ර#හාරයක් - ලේකම්වරිය පැනලා යයි
04:23
Video thumbnail
ග්‍රාම නිලධාරීන්ට දෙන සොච්චම් දීමනාව වැඩි කරලා දෙන්න
04:47
Video thumbnail
චමල් සංජීවගෙන් මෝදිට විශේෂ සංදේශයක්
05:27
Video thumbnail
අතුරදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර මහවැලි ගඟෙන් මතුවෙයි
01:03
Video thumbnail
ලතා අම්මාට සමුදෙන්න ටීචර් අම්මත් එයි
01:49


?