අධිකරණය වෙත ඉදිරිපත් කළ තිළිණි ප්‍රියමාලිට ඇප

හෝමාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ ව්‍යාපාරික තිළිණි ප්‍රියමාලි රුපියල් ලක්ෂ 02ක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ නියෝග කර තිබෙනවා.

සැකකාරිය ඉකුත් ජුනි 16 වනදා අධිකරණයෙහි විභාග වන නඩුවක් සඳහා පෙනි සිටීමට හෝමගම අධිකරණයට පැමිණි අවස්ථාවේ දී සැකකාරියට ලබාදීමට තිබූ සිතාසියක් අධිකරණයේ රාජකාරියේ නිරත වෙමින් සිටි සිතාසි බෙදාදෙන්නෙකු ලබාදීමට යාමේදී අයුතු අවහිරය, සාපරාධී බියගැන්වීම, රාජකාරීයට බාධා කිරීම, සිතාසි නිකුත් කරන්නාගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ සැකකාරිය අත්අඩංගුවට ගෙන අද (28) අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මේ සම්බන්ධයෙන් හෝමාගම මහෙස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසුන්දර මහත්මිය විසින් පසුගිය ජුලි 14 දින නියෝගයක් නිකුත් කරමින් හෝමාගම මුලස්ථාන පොලීසියේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස තිළිණි ප්‍රියමාලිට නියෝගයක් ලබා දී තිබුණා.

ඒ, අනුව සැකකාර තිළිණි ප්‍රියමාලි ප්‍රකාශයක් ලබාදීමට හෝමාගම පොලිස් මූලාස්ථානයට පැමිණි අවස්තාවේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රටටම බත සපයපු ගොවියට බඩේ ප#ර වැදුණා..අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29
Video thumbnail
කදපොළට අධික වර්ෂාපතනයක් ඇදහැලෙයි..මුළු පළාතක්ම මීදුමකින් වැසෙයි
02:25
Video thumbnail
දිස් ඉස් බිග් කුච්චන් - ගංජා පැල ටිකක් ඇවිල්ලා තියෙන්නේ
03:17


?