අධිකරණයට අපහාස කළේ යැයි හිරුණිකාට එරෙහි පැමිණිල්ල කැඳවීමට දින දෙයි

අධිකරණයට අපහාස කළේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල ජුනි මස 14 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය දැනුම් දුන්නා.

එමෙන්ම මෙම නඩුකරයට අදාළ විරෝධතා තිබේ නම් ඒවා සති දෙකක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ නීතිඥවරුන්ට නියම කළා

ඌව පළාත් ආණ්ඩුකාර මොහොමඩ් මුසම්මිල්ගේ පුත්‍රයා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මෙම නඩු විභාගය පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?