අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ධව විමල් වීරවංශ සඳුදා සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක

වත්මන් රජය විසින් යෝජනා කර තිබෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා විරෝධය ප්‍රකාශ කිරීම අරමුණු කර ගනිමින් අනිද්දා (12) දිනයේදී අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කරන බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.

හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ඔහු කැඳවුම්කරු ලෙසට කටයුතු කරන ” දරුවන් වෙනුවෙන් වැඩිහිටියෝ ” නම් සංවිධානය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්

ඒ අනුව දරුවන් වෙනුවෙන් වැඩිහිටියෝ නම් වූ මෙම සංවිධානය මඟින් පවත්වනු ලබන මෙම සත්‍යග්‍රහය අනිද්දා (12) එනම් සඳුදා දිනයේ දී උදෑසන 09ට ආරම්භ කරන බවට විමල් විරවංශ පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
32
+1
0
+1
1
+1
0
+1
12
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?