අධ්‍යපන ප්‍රතිසංස්කරණවල සාර්ථකත්වය රඳා පවතින්නේ ගුරුවරුන්ගේ කැපවීම මතයි – අගමැතිනිය

අධ්‍යපන ප්‍රතිසංස්කරණවල සාර්ථකත්වය රඳා පවතින්නේ ගුරුවරුන්ගේ කැපවීම මත බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

ඇය මේ බව සඳහන් කර සිටියේ නව අධ්‍යපන ප්‍රතිසංස්කරණ යටතේ 2026 වසරේ පළමුවන ශ්‍රේණියට සිදුන් ඇතුළත් කර ගැනීම සඳහා අතුරුගිරිය ගුණසේකර විද්‍යාලයේ පැවති ජාතික උත්සවය සඳහා සහභාගී වෙමින්.

දෙමව්පියන්ගේ මුදල් පසුම්බිය මත දරුවාගේ අධ්‍යපනය තීරණයට වීමට ඉඩ නොතබන බවත් අග්‍රමාත්‍යවරිය පවසා සිටියා.

2026 වසරේ දී 06 ශ්‍රේණිය සඳහා ක්‍රියාත්මක කිරීමය නියමිතව තිබූ අධ්‍යපන ප්‍රතිසංස්කරණ කල් දැමීමට සිදු වුවත් 06 ශ්‍රේණිය සඳහා මෙමෙ වසරේ දී පිවිසෙන සිසුන්වත් මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළට එකතු කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?