AFC Banner
Empty Ad
Empty Ad

අද(21) තරමක වැසි සහිත කාලගුණයක්

සබරගමුව, බස්නාහිර, මධ්‍යම, දකුණ සහ උතුරු මැද පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණික දෙපාර්තමේන්තුව දන්වා සිටියා.

බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති වන බවත් එම දෙපාර්තමේන්තුව සදහන් කළා.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?