රුසියන් ඩ්‍රෝන යානා මැඩපැවැත්වීමට යුක්‍රේනය සමත් වෙයි

රුසියාව විසින් එල්ල කළ දැවැන්ත ගුවන් ප්‍රහාරයක් මැඩපැවැත් වූ බව යුක්‍රේන ගුවන් හමුදාව ප්‍රකාශ කරනවා.

එහිදී එක් රැයකින් දියත් කළ දිගු දුර ඩ්‍රෝන යානා 67න් 58ක් යුක්‍රේන විසින් බිම හෙළා ඇති බවයි වාර්තා වන්නේ.

යුක්‍රේනය පුරා කලාප 11ක ගුවන් ආරක්ෂක ඒකක ක්‍රියාත්මක කර ඇති අතර, ප්‍රහාරවලින් සිදු වූ ජීවිත හානි පිළිබඳව මේ වන විටත් අනාවරණය කරගෙන නැහැ.

මේ අතර කියෙව් අගනුවර යුක්‍රේන පාර්ලිමේන්තුව අසළ බිම හෙළන ලද ඩ්‍රෝන යානාවන්හි සුන්බුන් ද හමු වී තිබුණා.

ඇසෝසියේටඩ් ප්‍රෙස් සහ රොයිටර් පුවත් ඒජන්සි වාර්තා කරන්නේ එක් ඩ්‍රෝන යානයක සුන්බුන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙන් පිටත තිබී සොයාගත් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට යන්න ගිය ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි - පාඩුවේ එළියට එන හැටි
01:24
Video thumbnail
සජබ, එජාප, පොහොට්ටු එකතු වෙන්න ඕනි - ආණ්ඩුව දැන් අපිට බයවෙලා තියෙන්නේ
01:48
Video thumbnail
රනිල් එක්ක කතා කරපු දේ වජිර හෙළිකරයි - ආණ්ඩු කියන ඒවා එනවා වැටෙනවා
01:24
Video thumbnail
රනිල් තම පාක්ෂිකයින්ට උපදෙස් දෙයි - ලැයිස්තුවෙන් එන 100න් 25ක් කාන්තාවෝ වෙන්න ඕනි
05:12
Video thumbnail
එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය හදිසියේම රැස්වෙයි - රනිල් ඇතුළු පාක්ෂිකයින් රැසක් එයි
02:21
Video thumbnail
නාමල් පුතා වෙනුවෙන් ආ මහප්පා...
00:23
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් ගැන සාගර එළියට ඇවිත් කිව්ව දේ - කිසිම තැනක නාමල්ගේ නම සටහන්වෙලා නෑ
01:11
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් විදුලිබල පද්ධතියට එක් කරයි
04:05
Video thumbnail
නාමල් සර්ට ජයවේවා කියලා අධිකරණය ඉදිරිපිට කෑගැසූ තරුණිය..
00:17