අද (03) මැදියම් රැයෙන් පසු ස්ථාන දෙකක දුම්රිය නතර නොවේ

අද (3) මාධ්‍යම රාත්‍රියේ සිට හෙට (4) පෙරවරු 11 දක්වා කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය දුම්රිය ස්ථානවල දුම්රිය නතර නොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ කොළඹ ගාලුමුවදොර දී පැවැත්වෙන නිදහස් දින සැමරුම් උත්සවය හේතුවෙන්.

මුහුදුබඩ මාර්ගයේ දුම්රියෙන් ගමන් කරන ජනතාව මේ පිළිබඳව අවබෝධයෙන් හෙට දිනයේ කටයුතු කළ යුතු බව ද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?