අද සහ හෙට විදුලිය කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි

අද සහ හෙට විදුලිය කප්පාදුව පැයකින් අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලයට අනුමැතිය දී ඇත.

ඒ අනුව මෙම සති අන්තයේ විදුලිය කප්පාදු කරන්නේ පැය 01යි විනාඩි 20කි.17 වැනිදා යළිත් පැය 02යි විනාඩි 20ක් විදුලිය කැපීම සිදු කරයි.

Demand Management Schedule from 15 to 16 October 2022R1 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?