AFC Banner
AFC Banner
Empty Ad

අද විදුලි කප්පාදුව සිදුවන ප්‍රදේශ

අද (06) දිනයේත් පැය දෙකහමාරක් සඳහා විදුලිය කප්පාදු කිරීමට අවසර ලබාදී ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ඒ අනුව, A,B සහ C කලාපවලට පමණක් පෙරවරු 09.00 සිට පස්වරු 04.30 දක්වා කාලය තුළ විදුලිය කප්පාදුව සිදුවිය හැකි බව ඔහු ප්‍රකාශ කළේය.

සෙසු කලාපවලට අයත් ප්‍රදේශ සඳහා අද දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොවන බව වාර්තා වේ.
කෙසේනමුත් රජය දුන් පොරොන්දුව පරිදි ඉන්ධන තොග පදනම්ව සැලසුම් කළ විදුලි කප්පාදුව අත්හිටුවීමට හෝ එහි කාල සීමාව අඩු විය හැකි බව ද ජනක රත්නායක මහතා සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?