spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අද විදුලිබල මණ්ඩල සේවකයින් කොළඹට

විදුලිබල මණ්ඩල සියලුම සේවකයින් අද (21) කොළඹට කැඳවා ඇති බව ලංකා විදුලි සේවක සංගමය පවසනවා

විදුලිබල මණ්ඩලය විකිණීමට විරෝධය පළ කිරීම සඳහා මෙලෙස සියලුම සේවකයින් කොළඹට කැඳවිමට තීරණය කළ බව එහි සභාපති රන්ජන් ජයලාල් පැවසුවේ.

දහවල් 1.00 විහාර මහාදේවි උද්‍යානයේදී විශේෂ සමුළුවක් පවත්වා ඊට එරෙහිව ඉදිරියේදී ගනුලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණෙන බවයි එහි සභාපති රන්ජන් ජයලාල් ප්‍රකාශ කළේ .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?