අද ලග්න 6කට සුබයි අනෙකුත් ලග්න හිමියන් දැඩි වියවුල් තත්වයක

මේෂ
ශුභදායක දිනයකි. ආදායම් ලැබීම අතින් යම් සාර්ථකත්වයක් ලබයි. ඥාති මිත්‍රාදීන් අතර ජනප්‍රියත්වයට පත් වේ. සතුරු කරදරවලින් නිදහස් විය හැක. විදෙස් රැකියාවන්ට යොමුවීමට කටයුතු ආරම්භයට ශුභයි.

වෘෂභ

ආර්ථික තත්ත්වය යහපත්ය. අධ්‍යාපන ලබන අයට ජයග්‍රහණ හිමිකර ගත හැක. රැකියා කටයුතුවල දී අන් අයගේ සහයෝගය ලැබේ. විදේශයන්ගේ සිටින අයගෙන් උදව් උපකාර හිමිවීම් පෙන්වයි. වෙහෙස මහන්සි වී වැඩ කරයි.

මිථුන
නඩුහබවලට පැටලී ඇත්නම් ප්‍රති පාර්ශ්වයන්ගේ තර්ජන එල්ල වේ. මුදල් සම්බන්ධ අගහිඟකම් ඇති වේ. කුඩා දරුවන්ගෙන් කරදර ඇති වේ. අනුන්ගේ තැන්වල වාසය කිරීමට හේතු යෙදේ.

කටක
වියදම් පක්ෂය ඉහළ යයි. අන්‍යයන් වෙනුවෙන් කාලය කැප කිරීමට සිදු වේ. ගෙදරදොර මත ගැටුම්වලට ඉඩ පවතී. දරුවන්ගේ කටයුතු හේතුවෙන් කනස්සල්ලට පත්විය හැක. රැකියා කටයුතුවලට සතුරු කරදර ‍එල්ල විය හැක.

සිංහ
බලාපොරොත්තු ඉටුවීම ප්‍රමාද වීමෙන් කනස්සල්ල ඇති වේ. රැකියා කටයුතුවල දී වෙනදාට වඩා කාර්ය බහුලත්වයක් ඇති කරයි. විවාහ යෝජනා ප්‍රමාද වීමේ අවකාශ ඇති කරයි.

කන්‍යා
හදිසි ධන ලාභ ඇති කරයි. පවුල් ජීවිතය තුළ සතුට සමගිය වර්ධනය වේ. ඥාති මිත්‍රාදීන් සමග වැඩි ආශ්‍රයක් ඇති වේ. විදෙස් රැකියාවන්ට යාමට අපේක්ෂා කරන අයට ඒ සඳහා අවස්ථා උදා වේ.

තුලා
වියදමට සරිලන ආදායම් ලැබේ. රැකියා අපේක්ෂාවෙන් සිටින අයට ඒ සඳහා කැඳවීම් ලැබිය හැක. ඥාති මිත්‍රාදීන් සමග විරස කතා ඇතිවීමේ ඉඩ පවතී. අධ්‍යාපන කටයුතුවලට වැඩි උනන්දුවක් දැක්විය යුතුයි. සෞඛ්‍යය යහපත් නොවේ.

වෘශ්චික
මධ්‍යස්ථ ප්‍රතිඵල උදා කරයි. මුදල් ආ‌යෝජන කටයුතුවලට එතරම් ශුභදායක දිනයක් නොවේ. මංගල යෝජනාවලට වැඩිහිටියන්ගේ විරෝධතා එල්ල වේ. අධ්‍යාපන කටයුතුවල පසුබෑමක් ඇති වේ.

ධනු
වියදම් පක්ෂය පාලනය කරගත යුතුයි. ව්‍යාපාර කටයුතුවලින් පාඩු සිදුවිය හැක. තමා ළඟ සිටින අයගේ කටයුතු හේතුවෙන් කරදරවලට මුහුණ පෑමට සිදු වේ. ගෘහ ජීවිතයේ මත ගැටුම්වලට ඉඩ පවතී.

මකර
මුදල් සම්බන්ධ කටයුතුවල දී කල්පනාකාරී විය යුතුයි. රැකියා ස්ථානයේ ප්‍රධානීන්ගේ දෝෂාරෝපණ එල්ල විය හැක. විවාහ අපේක්ෂාවන්ට එතරම් යහපත් නොවේ. අධ්‍යාපන කටයුතුවලට උනන්දු විය යුතුයි. සෞඛ්‍යය යහපත්.

කුම්භ
වියදම් ඉහළ යයි. නොසිතූ අවස්ථාවන්ට මුහුණ පෑමට සිදු වේ. දරුවන් සම්බන්ධයෙන් වෙහෙස වීමට සිදු වේ. යහළු මිත්‍රාදීන් සමග සබඳතා වැඩි වේ. රැකියා ස්ථානයේ කාර්ය බහුලත්වයක් ඇති කරයි.

මීන
ආදායම් ලැබීම අතින් ශුභයි. නව ආදායම් මාර්ග විවර වේ. රැකියා ස්ථානයේ ප්‍රසාදය ඇති වේ. විදෙස් රැකියාවන්ට ඉල්ලුම් කිරීමට ශුභයි. තරග විභාගවලින් ජයග්‍රහණ හිමි වේ. ගෘහ ජීවිතයේ නැවුම් බවක් ඇති කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?