අද රාත්‍රි අහසේ පියවී ඇසට පෙනෙන දේ

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය අද (14) සවස ශ්‍රී ලංකාවට ඉහළින් පියවි ඇසට පෙනෙනු ඇත. වලාකුළු රහිත අහසක් තිබේ නම් එය දේශීය වේලාවෙන් සවස 7.08 ට රටට දැකගත හැකි බව වාර්තා වේ. නාසා ආයතනයට අනුව, එහි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය අහසේ තුන්වන දීප්තිමත්ම වස්තුව වන අතර පියවි ඇසට පෙනෙන එය වේගයෙන් ගමන් කරන ගුවන් යානයක් මෙන් පෙනෙන අතර පැයට සැතපුම් දහස් ගණනක් වේගයෙන් ගමන් කරන බව නාසා ආයතනය පවසයි.

66011FC5 4447 4935 9E49 15253D774481