අද රාත්‍රියේ දී පැයකට උල්කාපාත 150ක් කඩාහැලේ

2025 වසරේ ප්‍රධානතම සහ දර්ශනීයම උල්කාපාත වර්ශාව අද (13) රාත්‍රියේ දී දැකගැනීමට හැකි බව තාරකා විද්‍යාඥය සහ ඉංජිනේරු කතිකාචාර්‍ය ගිහාන් වීරසේකර පවසනවා.

අද (13) මධ්‍යම රාත්‍රියේ නැගෙනහිර දිශාවෙන් මෙම උල්කාපාත වර්ශාව දැකගැනීමට හැකි බවයි පැවසෙන්නේ.

ජෙමිනික්ස් ලෙස හදුන්වන මෙම උල්කාපාත වර්ශාවේ දී පැයකට උල්කාපාත 150ක් පමණ දැකගැනීමට හැකි බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
137
+1
20
+1
73
+1
44
+1
19
+1
34
+1
25
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.20
00:00
Video thumbnail
අජිත්ට නහුතෙටම තදවෙයි - මොකක්ද මේ කුණුහරුප රජය..මුන් ඇමතිලද ?.බෙහෙත් දෙන්න
02:48
Video thumbnail
කාත්තන්කුඩියේ යාචක කණ්ඩායම් නොසන්සුන්වෙයි..ගැ#මෙන් පුද්ගලයන් දෙදෙනෙකුට බරපතළයි
01:12
Video thumbnail
චමින්ද නැගිටලා හතර වටේටම දෙසයි.."කථානයක මේක පුදුම පච කියවිල්ලක්නේ"
06:10
Video thumbnail
මොන ඔත්තේ ඉරට්ටේ තිබුණත් දිග පෝළිම්..තෙලුත් නෑ..ජනපතිට සතියෙන් සතියට ජනතාව දැනුවත් කරන්න වෙලා
04:47
Video thumbnail
"තෙල් තියෙනවා ඕන තරම්..මිනිස්සු බොරුවට බයවෙලා"ඉන්ධන ගැන තෙල් බවුසර් රියදුරන් කිව්ව දේ..
01:59
Video thumbnail
වර්තමාන ආණ්ඩුවට දිට්ඨ ධම්ම වේදනීය කර්මයට මුහුණ දෙන්න වෙලා..ගෝඨාභයා එලවන්න ජනතාව කුලප්පු කළා
06:02
Video thumbnail
Selfie ගන්න ගිය සිසුවියක් ලෝකාන්තයේ ප්‍රපාතයකට වැ#යි
01:53
Video thumbnail
ආණ්ඩුව වැලේ වැල් නැතුව ඉන්නේ
00:49
Video thumbnail
විමල් ආණ්ඩුවට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
14:50