අද මෙරට රත්‍රං මිල හැසිරුණ හැටි

අද (27) දිනයේ රත්‍රං මිලෙහි සුළු වැඩිවීමක් සිදුව ඇති බව මෙරට රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසයි. ඔවුන් සදහන් කළේ පසුගිය දින කිහිපයේ ඒකාකාරී මට්ටමක පැවති රන් මිල අද ඉහළ ගිය බවයි.

අද දින රන් මිල සටහන් වූයේ මෙලෙසිනි.

රන් අවුන්ස රු . 656,978.00 ලෙසද , කැරට් 24 ග්‍රෑම් 1 රු. 23,180.00 ලෙසද , කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) රු. 185,400.00 ලෙසද , කැරට් 22 ග්‍රෑම් 1 රු. 21,250.00 ලෙසද , කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) රු. 170,000.00 ලෙසද , කැරට් 21 ග්‍රෑම් 1 රු. 20,290.00 කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) රු. 162,300.00