අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු වැඩි වුනේ මෙහෙමයි

අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන සංශෝධිත බස් ගාස්තු සම්බන්ධ චක්‍ර ලේඛය ප්‍රවාහන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

ඉන්ධන මිල වැඩි වීමත් සමග බස් හිමියන් සමග අද පැවති සාකච්ජාවකින් පසුව බස් ගාස්තු සීයයට 35කින් ඉහළ දැමීමට තීරණය කරනු ලැබුවා. ඒ අනුව අවම ගාස්තුව රුපියල් 20 සිට රුපියල් 27ක් දක්වා වැඩි කෙරුණා.

සාමාන්‍ය, අර්ධ සුඛෝපභෝගී සහ සුඛෝපභෝගී බස් සේවා සඳහා වන ගාස්තු මිල ගණන් පහත දැක්වේ.

Image
Image
Image
Image
Image
Image
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?