අද දිනයේ පැය 10ක ජල කප්පාදුවක් සිදුවන ප්‍රදේශ මෙන්න

අද (10) දිනයේ පැය 10ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

අද පෙරවරු 10 සිට රාත්‍රී 8.00 දක්වා ජල සැපයුම කොළඹ දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ රැසකට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබනවා

ඒ අනුව කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහනගර සභා ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා ප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා ප්‍රදේශ සහ රත්මලාන හා කටුබැද්ද යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?