AFC Banner
AFC Banner
Empty Ad

අද දිනයේ ඩොලරයේ අගය වෙනස් වුණ හැටි

අද (29) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 312.67ක් දක්වාත්, විකුණුම් මිල රුපියල් 322.77ක් දක්වා පහළ ගොස් තිබේ.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,

මහජන බැංකුව – රු. 312.11 – රු. 322.98, කොමර්ෂල් බැංකුවේ – රු. 311.45 – රු. 321.50,හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 313.00 – රු. 322.00,සෙලාන් බැංකුව – රු. 311.50 – රු. 322.50

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?