අද ඩොලරයේ වටිනාකම

අද (30) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 31.81ක් ලෙස සටහන් වී තිබෙනවා.

ඊයේ දිනයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල සටහන් වූයේ රුපියල් 312.67ක් ලෙසයි. අද දින ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 322.73ක් ලෙස වාර්තා වුණා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?