AFC Banner
AFC Banner
Empty Ad

අද අලුයම සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

දිස්ත්‍රික්ක හතරකට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද (30) උදෑසන 06 සිට හුදෙකලා කර තිබෙනවා.

මොණරාගල, කෑගල්ල, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලට අයත් ග්‍රාම නිලධාරී වසම් 06ක් මෙලෙස හුදෙකලා කර ඇති බවයි වාර්තා වන්නේ.

image 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?