AFC Banner
AFC Banner
Empty Ad

අදානි සමාගමේ ගිවිසුම ගැන රජයේ ස්ථාවරය දැනුම් දෙයි

අදානි සමාගම විසින් මන්නාරමේ සහ පුනරීන් හි ක්‍රියාත්මක කිරීමට යෝජිත සුළං විදුලි බලාගාර ව්‍යාපෘති ගිවිසුම වත්මන් රජය විසින් නවතා දැමීමක් සිදුකර නොමැති බව රජය පවසනවා.

අද (25) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව අවධාරණය කර සිටියා.

කෙසේ වෙතත් අදාළ ව්‍යාපෘතිය මඟින් ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සම්බන්ධයෙන් පමණක් නැවත සමාලෝචනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

මේ හේතුවෙන් ව්‍යාපෘති අවලංගුවීමක් සිදු නොවන බවයි ඔහු මෙහිදී සඳහන් කර සිටියේ.

“රටේ ජනතාවට අපි පවසන්න ඕනේ ගිවිසුම් අහෝසි කරන්න තීරණයක් නැහැ. සමාලෝචනය කරන්න විතරයි ආණ්ඩුවක් හැටියට අපි තීරණය කරලා තියෙන්නේ. කොහෙම වුණත් නඩු කටයුතු කිහිපයක් තියෙන නිසා ඒ නඩු අවසානයේ දී තමයි රජයට තීරණයක් ගන්න වෙන්නේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?