AFC Banner
AFC Banner
Empty Ad

අතුරුදන් වූ පුද්ගලයෙකු සොයා පරීක්ෂණ

කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අද දහවල් සිට අතුරුදන්ව ඇති බවට ලැබුණු තොරතුරක් මත කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ කළුතර දකුණ පැරඩයිස් ගේට් ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහුගේ යතුරුපැදිය,.මුදල් පසුම්බිය, ජංගම දුරකථනය සහ පාවහන් යුගළක් කොහොලාන තොටුපළ ආසන්නයේ තිබී හමුවී තිබෙනවා.

කළුතර දකුණ පොලිසියයි මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?