AFC Banner
Empty Ad
Empty Ad

අතුරුදන් වූ කාන්තාවක් සොයාගැනීමට පොලිසිය මහජන සහාය පතයි

මාවනැල්ල, ලෙවුකේ, උස්සාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් පසුගිය ජනවාරි මස 18 වනදා සිට අතුරුදන්ව ඇතිබව පොලිසිය පවසනවා.

සචිත්‍රා ගීතාංජලී ජයරත්න නමැති මෙම කාන්තාව 28 හැවිරිදි වියේ පසුවූ තැනැත්තියක් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ, අනුව අතුරුදන්ව සිටින මෙම කාන්තාව සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතවා.

මෙම කාන්තාව සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මාවනැල්ල පොලිසිය – 035- 2247222
මාවනැල්ල පොලිස් ස්ථානාධිපති – 071- 8591418

අතුරුදන්ව සිටින කාන්තාවගේ ඡායාරූපය පහතින්.

WhatsApp Image 2023 03 06 at 12.25.52 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?