අතුරුදන් වූ කාන්තාවක් සොයාගැනීමට පොලිසිය මහජන සහාය පතයි

මාවනැල්ල, ලෙවුකේ, උස්සාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් පසුගිය ජනවාරි මස 18 වනදා සිට අතුරුදන්ව ඇතිබව පොලිසිය පවසනවා.

සචිත්‍රා ගීතාංජලී ජයරත්න නමැති මෙම කාන්තාව 28 හැවිරිදි වියේ පසුවූ තැනැත්තියක් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ, අනුව අතුරුදන්ව සිටින මෙම කාන්තාව සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතවා.

මෙම කාන්තාව සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මාවනැල්ල පොලිසිය – 035- 2247222
මාවනැල්ල පොලිස් ස්ථානාධිපති – 071- 8591418

අතුරුදන්ව සිටින කාන්තාවගේ ඡායාරූපය පහතින්.

WhatsApp Image 2023 03 06 at 12.25.52 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09