AFC Banner
AFC Banner
Empty Ad

අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් වෙයි (නිවේදනය)

10 වැනි පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයින් තෝරාපත් කරගැනීම වෙනුවෙන් පැවැත්වූ මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ අපේක්ෂක – අපේක්ෂිකාවන්ගේ නාම ඇතුළත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඊයේ (15) පස්වරුවේ මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 62 වැනි වගන්තිය යටතේ බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ. එල් රත්නායක මහතා ප්‍රමුඛ සාමාජිකයින් දැනුම්දී ඇත්තේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද සම්පූර්ණ ගැසට් නිවේදනය මෙතැනින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?