අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි අනුනාහිමියන්ගේ අපවත්වීම ගැන ජනපතිගෙන් ශෝක නිවේදනයක්

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමි අපවත්වීම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ශෝක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමිගේ අපවත්වීමෙන් සංවේගයට පත් ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ අස්ගිරි විහාර පාර්ශ්වයේ මහා සංඝරත්නයටත්, ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ සහ සියලු දායකකාරකාදීන්ටත්, පවුලේ ඥාතීන්ටත් ජනාධිපතිවරයා විසින් එම නිවේදනයෙන් සිය සාතිශය සංවේගය පළ කර තිබෙනවා.

2 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?