අත් – පා නැති කාන්තා මළසිරුරක් හමුවෙයි

වව්නියාවේ තිබී කාන්තා මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම මළසිරුර සොයාගෙන ඇත්තේ ඊච්චන්කුලම – කරුවෙප්පන්කුලම ප්‍රදේශයේ කුරිසුට්ටකුලම් වැවේ තිබියදී බවයි.

මරණකාරියගේ අනන්‍යතාව මෙතෙක් හෙළි ව නැහැ.

මෘතදේහය අවුරුදු 20 හෝ 25ක් වන වයසක පසුවන්නියකගේ බවත් පොලිසිය සැක පළ කරනවා.

දින කිහිපයකට පෙර මෙම කාන්තාව මියගොස් ඇති බවත්, ඇයගේ අත් පා හා නොමැති බවත් අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

ඇයගේ මුහුණ හඳුනාගත නොහැකි අයුරින් විකෘති වී තිබෙනවා.

මරණයට පත් වන අවස්ථාවේ දී ඇය රතු පැහැති ගවුමක් හැඳ සිටි බවයි පොලිසිය පැවසුවේ.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව මෘත ශරීරය වව්නියාව මහ රෝහලේ තැන්පත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
6
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?