අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා ඉන්ධන නිකුත් කිරීමට වෙන්කර ඇති ඉන්ධන පිරවුම්හල් ලේඛනය නිකුත්කර තිබෙනවා.
අත්‍යාවශ්‍ය සේවා අතිරේක කොමසාරිස්වරයාගේ අත්සනින් යුතුවයි මෙම ලේඛනය නිකුත්කර ඇත්තේ.
ඒ, අනුව දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි මෙම ඉන්ධන පිරවුම්හල් ලේඛනය නිකුත්කර තිබෙනවා.
අදාල ලේඛනය පහතින්..
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
5