අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා ඉන්ධන නිකුත් කරන ඉන්ධන පිරවුම්හල් ලැයිස්තුව මෙන්න

අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා ඉන්ධන නිකුත් කිරීමට වෙන්කර ඇති ඉන්ධන පිරවුම්හල් ලේඛනය නිකුත්කර තිබෙනවා.

අත්‍යාවශ්‍ය සේවා අතිරේක කොමසාරිස්වරයාගේ අත්සනින් යුතුවයි මෙම ලේඛනය නිකුත්කර ඇත්තේ.

ඒ, අනුව දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි මෙම ඉන්ධන පිරවුම්හල් ලේඛනය නිකුත්කර තිබෙනවා.

අදාල ලේඛනය පහතින්..