AFC Banner
Empty Ad
Empty Ad

අත්‍යවශ්‍ය නොවන ද්‍රව‍ය ආනයනය නැවත්වූ නේපාලය

රථවාහන – සුවඳ විලවුන් – ස්වර්ණාභරණ වැනි අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය අත්හිටුවීමට නේපාලය තී්රණය කර තිබෙනවා.විදේශ සංචිත ප්‍රමාණය පහළයාම ඊට හේතුවයි.

සංචාරක කර්මාන්තයෙන් සහ විදේශගත නේපාල ජාතිකයන්ගෙන් ලැබෙන මුදල් අඩුවීම හමුවේයි එරට සංචිත පහළ ගොස් ඇත්තේ.නේපාල මහ බැංකුවේ අධිපතිවරයාද පසුගිය සතියේදී ධුරයෙන් ඉවත් කෙරුණා.

කෙසේවෙතත් මෙම තත්වය ශ්‍රී ලංකාවේ පවතින තත්වය හා සමාන නොකරන්නැයි නේපාල මුදල් අමාත්‍යවරයා පවසා තිබෙනවා.තම රටට විදේශ ණය ගෙවීමට හැකියාව පවතින බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?