අත්‍යවශ්‍ය නොවන ද්‍රව‍ය ආනයනය නැවත්වූ නේපාලය

රථවාහන – සුවඳ විලවුන් – ස්වර්ණාභරණ වැනි අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය අත්හිටුවීමට නේපාලය තී්රණය කර තිබෙනවා.විදේශ සංචිත ප්‍රමාණය පහළයාම ඊට හේතුවයි.

සංචාරක කර්මාන්තයෙන් සහ විදේශගත නේපාල ජාතිකයන්ගෙන් ලැබෙන මුදල් අඩුවීම හමුවේයි එරට සංචිත පහළ ගොස් ඇත්තේ.නේපාල මහ බැංකුවේ අධිපතිවරයාද පසුගිය සතියේදී ධුරයෙන් ඉවත් කෙරුණා.

කෙසේවෙතත් මෙම තත්වය ශ්‍රී ලංකාවේ පවතින තත්වය හා සමාන නොකරන්නැයි නේපාල මුදල් අමාත්‍යවරයා පවසා තිබෙනවා.තම රටට විදේශ ණය ගෙවීමට හැකියාව පවතින බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24