AFC Banner
Empty Ad

අත්තනගලු ඔය අවට ගංවතුර අවදානම තවත් පැය 24ක් දීර්ඝ වෙයි

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ අත්තනගලු ඔය අවට ප්‍රදේශවලට නිකුත් කර ඇති ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 24කින් දීර්ඝ කර තිබෙවනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ අත්තනගලු ඔය අවට පහත් බිම්වල සිටින ජනතාව ගංවතුර අවදානම පිළිබඳ දැඩි සැලකිල්ලෙන් පසු විය යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?