අඩි 30000ක් ඉහළ අහසේ සිදුවූ දරු ප්‍රසූතිය

ඇෆ්ඝනිස්ථානයේ තලෙයිබාන් පාලනය හමුවේ රටින් පලා යන ඇෆ්ඝන් කාන්තාවකට ගුවනේදි දරු ප්‍රසුතියන් සිදු වි තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ අනුග්‍රහයෙන් කාබුල් ගුවන් තොටුපළ හරහා ඉවත් කරගනු ලැබු ඇය එංගලන්තයේ බර්මින්හැම් වෙත යන අතරතුරයි අඩි 30000ක් ඉහළ අහසේදි මෙලෙස දියණියක් ප්‍රසුත කර ඇත්තේ.

තුර්කි ගුවන් සේවයට අයත් යානයේ වෛද්‍යවරයෙකු නොසිටි නමුදු කාර්ය මණ්ඩලයේ සහයෙන් අදාළ කටයුතු සිදු කෙරුණු අතර, 26 හැවිරිදි මව සහ දරුවා නිරෝගි තත්ත්වයෙන් පසුවන බව සඳහන්.

මෙම කාන්තාවට ප්‍රසව වේදනා ඇතිවන අවස්ථාවේ ගුවන්යානය ඇෆ්ගනිස්ථානයේ සිට ඩුබායි හරහා බර්මින්හැම් දක්වා ගමන් කරමින් සිට තිබෙනවා.

ඇය බර්මින්හැම් දක්වා යමින් සිට ඇත්තේ 30 හැවිරිදි සැමියා මෙන්ම අනෙක් දරුවන් දෙදෙනා ද සමගින්.

දරු ප්‍රසූතියෙන් පසු යානය කුවේට් රාජ්‍යයේ ගොඩබස්වා තිබෙනවා.

සන්ධ්‍යා කාලයේ ගුවනේදි උපත ලද දියණියට තබා ඇත්තේ සන්ධ්‍යාව යන අරුත් ඇති හවා යන නමයි.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය තහවුරු කර ගැනීමෙන් අනතුරුව මේවන විට එහි සිටින විශාල පිරිසක් රටින් පළායමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?