Empty Ad
AFC Banner
AFC Banner

අඩි අටක් උස ගංජා ගස් 18,562ක් ඔක්කම්පිටියේ දී පොලිසිය ගලවයි (ඡායාරූප)

බුත්තල, ඔක්කම්පිය, ඇබ්බැස්ස ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී ඔක්කම්පිය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ගංජා හේනක් වටලා තිබෙනවා.

පොලිසිය සඳහන් කරන්නේ, එම ගංජා හෙනේ උස අඩි අටකට ආසන්න සරුවට වගා කර තිබූ ගංජා ගස් දහ අට දහස් පන්සිය හැට දෙකක් තිබූ බවත් ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ පනහකට අධික බවත්ය.

වැටලීම සිදු කරන අවස්ථාවේ දී සැකකරුවන් පලාගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඔක්කම්පිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සුදු කරනු ලබනවා.

WhatsApp Image 2024 01 25 at 09.29.08
WhatsApp Image 2024 01 25 at 09.29.09 1
WhatsApp Image 2024 01 25 at 09.29.09
WhatsApp Image 2024 01 25 at 09.29.10
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජූලි චන් මහත්මිය මිහින්තලා හිමියන් මුණගැසෙයි
04:03
Video thumbnail
රෙදිපිළි කර්මාන්තයේ අයට විදුලි බිල අඩුවීම සුබ ආරංචියක්
02:45
Video thumbnail
ඔයාලට මාධ්‍ය දකිනකොට අප්පිරියයි නම් - ඒක තමයි රටේ දැන් තත්ත්වේ
03:35
Video thumbnail
බලය දුන්නොත් ලොවෙත් නැතිවෙන්න - විදුලි බිල අඩු කරන්නම් කියලා කිව්වේ
13:58
Video thumbnail
ආණ්ඩු ඇරන් මොනවද මේ කරන්නේ ? - කරන්න කියන්න හරි දෙයක්..
02:15
Video thumbnail
කොහොමද අපි ස්මාට් ළමයි එක්ක වැඩ කරන්නේ
07:29
Video thumbnail
සජබේ මන්ත්‍රීට හොඳටම හිනා ගියපු මාලිමා මන්ත්‍රීගේ කතාව
17:50
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම චන්දන සූරියආරච්චි සහ සජබ පා.ම හෙක්ටර් අප්පුහාමි සහභාගීවන කස්තිරම
01:30:19
Video thumbnail
අඩුම කාලෙකින් ගෙදර යන ආණ්ඩුව මාලිමාව - පොහොට්ටු මන්ත්‍රී කියයි
03:54
Video thumbnail
මාලිමාව - සජබය ඇවිලෙයි - අප්පුහාමි මාලිමාව ෆ්ලැට්ම කරලා දායි
13:00

?