අටුලුගම අල් ගස්සාලි මහා විද්‍යාලයේ 4 වන වසරේ ඉගෙනුම ලබන පාතිමා අයේෂා නමැති දැරියක අතුරුදන් වී ඇතැයි පොලීසියට පැමිණිල්ලක් දැරියගේ දෙමව්පියන් විසින් සිදුකර තිබෙනවා.
දැරිය අද (27) පෙරවරු 10ට පමණ නිවසට කුකුළු මස් රැගෙනඒම සඳහා නිවසේ සිට මීටර් 200ක් පමණ ඈතින් ඇති වෙළෙඳසැළට ගොස් තිබේ.නමුත් ඇය යළි නිවස වෙත නොපැමිණි බව ඇයගේ මව පවසයි.අතුරුදන් වූ දැරිය සිව් දෙනකුගෙන් යුත් පවුලේ තුන්වැනියා දැරිය සොයා මේ වනවිට පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2




